- Home
- Moratuwa Municipal Council
- Details
MUNICIPAL COUNCIL DETAILS
- පළාත : බස්නාහිර පළාත
- පරිපාලන දිස්ත්‍රික්කය : කොළඹ
- ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය: මොරටුව
- ඡන්ද කොට්ඨාශය:මොරටුව
- ලිපිනය:මොරටුව මහා නගර සභාව,පන්ඩිත් ඩබ්.ඩී.අමරදේව මාවත,මොරටුව.
- සභිකයන් ගණන: 29
- කාර්යය මණ්ඩලය: 931
- භූමි ප්‍රමාණය: 23.4 Sq.km
- කොට්ඨාශ: 18
- ග්‍රාම නිලධාරී කොට්ඨාශ: 42
- පවුල් සංඛ්‍යාව: 41459 (Source : 2011/2012 census)
- ජනගහනය:166857 (Source : 2011/2012 census)
- ඡන්ද දායකයන් ගණන: 113795
- ගණනය කරන වත්කම් ප්‍රමාණය: 59187
- වත්කම් ප්‍රමාණය -ගෘහස්ථ: 8%
- වත්කම් ප්‍රමාණය -වාණිජ්‍ය: 12%
- මුඩු බිම්: 20%
- වීදි ලාම්පු: 7023
- පොදු ළිං: 07
- තාර යෙදූ මාර්ග: 125.38km
- කොන්ක්‍රීට් මාර්ග: 18.20km
- බොරළු මාර්ග: 4.50km
- කාපට් යෙදූ මාර්ග: 34.20km
- ගල් ඇතිරූ මාර්ග: 23.54km
- නගර සභා පෙර පාසල්: 20
- ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන : 09
- මාතෘ හා ළමා සායන: 16
- නගර සභා සුපිරි වෙළෙඳ සැල්: 02
- නගර සභා කඩ: 08
- දින පොළ: 02
- මස් කඩ: 08
- ජාත්‍යන්තර ක්‍රීඩාමණ්ඩප: 01
- මහජන ක්‍රීඩාංගන: 07
- පුස්තකාල: 08
- කියවීම් ශාලා: 02
- ශ්‍රවණාගාර: 01
- සුසාන භූමි: 04
- ආදාහනාගාර: 05
- නගර සභා දිවා සුරැකුම් මධ්‍යස්ථාන: 01
- ප්‍රජා ශාලා: 20
- ගිණි නිවීමේ ඒකක: 01
- පශු වෛද්‍ය මධ්‍යස්ථාන: 01
- ආගමික සිද්ධස්ථාන
- පන්සල්: 47
- ක්‍රිස්තියානි පල්ලි: 23
- මුස්ලිම් පල්ලි: 02
- හින්දු කෝවිල්: 03
- රජයේ පාසල්: 32
- පෞද්ගලික පාසල්: 02
- ජාත්‍යන්තර පාසල්: 04
- රජයේ රෝහල්: 01
- මහජන ආයුර්වේද මධ්‍යස්ථාන: 01
- පොලිස් ස්ථාන: 04
- පොලිස් මුරපොළවල්: 03
- දුම්රිය ස්ථාන: 05
- විශ්ව විද්‍යාල: 01
- ශ්‍රිලංකා ජර්මානු කාර්මික ආයතන: 01
- ජාතික ආධුනිකත්ව මණ්ඩල: 01
- ජාතික නිර්මාණ මධ්‍යස්ථාන: 01
- මග නැගුම කාර්යාල: 01
- සර්වෝද කාර්යාල: 01
- ආතර් සී ක්ලාක් මධ්‍යස්ථාන: 01
- සිනමා ශාලා: 02
- බස් නැවැතුම් පොළ: 01