නගරයේ මහජන සෞඛ්‍ය, පොදු ප්‍රයෝජනදායී සේවාවන්, පොදු මංමාවත් සම්බන්ධ සියලුම කටයුතු විධිමත් කිරීම හා පාලනය කිරීමේ කාර්යයන් ද නගරවාසීන්ගේ සැප පහසුව,සුඛ විහරණය පමණක් නොව නාගරික පහසුකම් ආරක්ෂා කිරීමේ හා වර්ධනය කිරීමේ කාර්යයන් ද මහා නගර සභාවට පැවරී ඇත.